උතුරන්න සල්ලි ලැබෙන තිබුනොත් අනිවාර්යෙන්ම වාසනාව ලක්ෂ්මී යෝගය


ලක්ෂ්මී යෝගය යනු ධනසම්පත්, වාසනාව, සහ සාර්ථකත්වය ගැන ප්‍රබල ආභාෂයක් සපයන ජ්‍යෙතිෂ්‍ය යෝගයකි. එය ඉතාමත් සුභ යෝගයක් ලෙස සැලකේ, පසුබැසීමකින් තොරව කෙනෙකුගේ ජීවිතයේ මුළුමනින්ම හොඳම බලපෑමක් ඇති කරයි. ලක්ෂ්මී යෝගයක් උපන් කෙනෙකු විශේෂයෙන් ධනවත්කමක්, වාසනාවක් සහ කීර්තියක් ලබන බවට විශ්වාස කෙරේ

Comments