ආර්ථික ස්ථාවරත්වයට වැදගත් ධන යෝග


 2 වන ස්ථානයේ ශුභ ග්‍රහයින් පැවතීම
2 වන ස්ථානය අධිපතියා 5 සහ 11 අතර හොද සම්භන්දතාවයක් පවත්වාගෙනයාම
චන්ද්‍ර-ලබ්ධ යෝගය
2 වන ස්ථානය සහ 11 වන ස්ථානය ශක්තිමත් වීම
ලක්ෂ්මී යෝගය
පරිවර්තන යෝග
කුස්ත හංස යෝග
මූලික වශයෙන්කේන්දරයේ 2 වන ස්ථානය සහ 11 වන ස්ථානය වැදගත් වේ. මේ ස්ථාන ශුභ ග්‍රහයන්ට අධිපති වීම හෝ හොඳ ග්‍රහයන්ගේ අධිපතිත්වයට වීම වාසනාවන්ත බවක් පෙන්වයි.ධන යෝග පවතී නම්, එය පෞද්ගලික වශයෙන් හෝ පවුල් වශයෙන් මුදල් සම්පත් සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කරයි

Comments